නවතම ප්‍රවෘත්ති

රට බංකොලොත් වුණේ පාලකයන්ගේ වැරදි නිසයි – හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත් එයට හේතුව 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්‍රියා හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.
Read More »

දෙමාපියන්ගේ කෝලහාල වලට විරුද්ධව දැරියක් පොලීසි යයි

සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

රේස් පදින්න හිතෙනකොට කාර් එකක් තියා මට ලයිසන් එකවත් නෑ

එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »

හාලිඇල පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බදුල්ල - හාලිඇල - උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

විෂ මත් ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කුඩු සෙල්වි නමින් හැඳින්වූ කාන්තාවක් සමග තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »