මෙවර සංචාරක රූ රැජින තරඟය පැවැත්වූයේ පිලිපීනයේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟය පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටයි. තරඟය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් සුරූපිනියන් තිස්දෙනෙකු සහභාගී වූ අතර, ඒ සියලු සුරූපිනියන් පරදවා ජයගැනීමට 22 හැවිරිදි මේ සුරූපිනිය සමත් වූවාය.
Read More »
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක් ,අලුතින් කපන ලද වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.
Read More »
නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Read More »
සතුනට හිංසා කළ හොත් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් සහ වසර තුනකට නොඅඩු සිරදඬුවමක් පැනවීම සඳහා වන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
Read More »
ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More »
ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා කලකිරීමට පත්වූ ගණුදෙනුකරුවෙකු විසින් සිය ණය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බැංකුවට ගිනි තබා තිබෙනවා.
Read More »
ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබෙනවා.
Read More »
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
Read More »
ඊයේ (09) සවස තන්තිරිමලේ, බෝගොඩ ප්‍රදේශයේදී මල්වතු ඔය පාලම අසල දියනාමින් සිටි දරුවෙක් සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.
Read More »
කොළොන්නාව තෙල් සංස්ථාව ආසන්නයේ පිහිටි තෙල් ඇලේ තිබී තරුණයකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
Read More »