අද සහ හෙට (18,19) යන දෙදින තුළ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහර වෙනුවෙන් කොම්පඥ්ඥවිදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස රාත්‍රි 7.00 සිට පෙරහැර අවසන් වන තෙක්
Read More »
එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද ප්‍රකාශ කළේය.
Read More »
පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා.
Read More »
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින බවට විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
Read More »
සියලුම වර්ගයේ යාන්ත්‍රික කියත් ළගම පොලිස් ස්ථානයේ ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
Read More »
රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි.
Read More »
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව
Read More »
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ලබන බ්‍රහස්පතින්දා පවත්වන බවට කථානායකවරයා දැනුම්දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
Read More »
ඉදිරි ජනාධිපතිවරණයේ දි සියලු ජාතින්ගේ විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළුතර ප්‍රදේශයේ පැවති
Read More »