2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන
Read More »
2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇත.
Read More »
කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08දෙනා වරද පිළිගෙන ඇත.
Read More »
ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිටින බවට වාර්තා වනවා.
Read More »
හෙරොයින් කිලෝ ග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පිළියන්දලදී ඇත අඩංගුවට ගෙන ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල නායකයින් 04 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »
සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍ර සඳහා බඳවා ගන්නා පුද්ගලයන් 2,150 දෙනෙකුට අද (05දා) දිනයේදී පත්වීම් ලිපි ප්රදානය කිරීමට නියමිත බව වාර්තාවේ.
Read More »
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට මේ මස 13 වනදා සිට 20 දක්වා කාලසීමාව තුළ ඉන්දියාවේ සංචාරය කිරීම සදහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (05) අවසර
Read More »
යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර
Read More »
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අද (05) එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
Read More »