නවතම ප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් – ජනපති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
Read More »

මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන්ගේ දේහ දිවයිනට ගෙන එයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ
Read More »

විපක්ෂය ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක – රවීන්ද්‍ර සමරවීර

නව ව්‍යවස්තාවක් ගැන කියමින් විපක්ෂය රටේ නැවතත් ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක නිරත වෙමින් සිටිනවායැයි කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසිය.
Read More »

රේගුවේ වර්ජනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.
Read More »

අධීක්ෂණ මන්ත්‍රීවරු අමාත්‍යාංශ ලේකම්වරුන්ට හිසරදයක් වෙති

අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසන ලෙසට ඇමැතිවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිදුකරන බලපෑම් නිසා අමාත්‍යාංශ ලේකම්වරුන් දැඩි අසීරු තත්ත්වයට
Read More »

STF ලොක්කා ගියොත් වැඩ කොට උඩ – නිලධාරීහු කියති

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සේවා දිගුවක් නොදී විශ්‍රාම යැවීමට කටයුතු කළහොත් දැනට ඔහුගේ නායකත්වයෙන්
Read More »

ක්ලේමෝ බෝම්බයක් සමග දකුණේ පාතාල කල්ලිය අතුරුදන්

යළි හිස ඔසවන්නට වෙර දරන එල්ටීටීඊයට සහාය දෙන කොළඹ පාතාල කණ්ඩායමක් කිලිනොච්චියේ වට්ටකච්චිහි වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත.
Read More »

ඛනිජ තෙල් විශ්‍රාමිකයන්ට පාරිතෝෂික නවතී!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාම යන සේවකයන්ට සකසුරුවම් සමිතියෙන් ගෙවිය යුතු පාරිතෝෂික දීමනා වසරක පමණ කාලයක සිට ලබා දී නැතැයි වාර්තා වේ.
Read More »