නවතම ප්‍රවෘත්ති

මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු පෙබ. 2 දිවයිනට

මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02
Read More »

නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට
Read More »

මේ වසරේත් ණය ගෙවීම තුන් ගුණයකින් වැඩිවෙයි – පාඨලී

2010 වසරට සාපේක්ෂව 2019 වසරේදී තුන් ගුණයකින් ණය ගෙවීමට රජයට සිදුවී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
Read More »

සහය දිය හැකි ඕනෑම පාර්ශවයකට ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට සුජිවගෙන් අරාධනා

ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට සහය දිය හැකි ඕනෑම පාර්ශවයකට විවෘත ආරාධනයක් කරන බව කැබිනට් නොවන සුජීව සේනසිංහ මහතා ජා - ඇල, ඒකල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පැවසීය.
Read More »

මහින්ද නිදහස් උත්සවයට එනවද නැද්ද තිරණයක් නැහැ

පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බවට
Read More »

සීගිරියට පොලිතීන් තහනම්

සීගිරිය දිය අඟල ඇතුළත කලාපය පෙබරවාරි මස 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.
Read More »

2018 සුරාබදු දේ. කළ වැටලීම් වලින් රුපියල් මිලියන 203ට අධික අදායමක්

සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018 වර්ෂව තුළ සිදු කරන ලද වැටලීම් 49,305 ක සැකකරුවන් අධිකරණයට ඉදිරිත් කිරීම තුළින් රජයට රුපියල් මිලියන 203.46 ක ආදායමක්.
Read More »

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය අද සිට අහෝසියි

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී ඇත.
Read More »