එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (05) දිනයෙත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේදී ඊයේ(03) සවස පෙරළීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබයි.
Read More »
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට එරෙහිව අද සිට ආරම්භ කල අඛණ්ඩ වැඩ වර්ජනයක්.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ගැන නඩුව ලබන ජනවාරි 22දා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි.
Read More »
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි,වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කොට ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට පවරයි.
Read More »
වාරියපොළ දෙස සිට කළුගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරින් එම යතුරුපැදිකරු මියගොස් ඇත.
Read More »
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිට විභාගයට ගැනීමට නියමිතයි.
Read More »
පාර්ලිමේන්තු මාර්ගයේ කොළඹට ඇතුළුවන මංතීරුව දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
Read More »
බළපිටිය මූලික රෝහලේ ඉදිකිරීමට නියමිත දස මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තබා මාස නමයක කාලයක් ගත වී ඇතත් මේ වන තුරු කිසිම ඉදිකිරීමකට සූදානමක් නැති බව ප්‍රදේශවාසීහු කියති.
Read More »
මඩකළපුව වව්නතිව් පොලීසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීණ් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »