නවතම ප්‍රවෘත්ති

අද දුන් තීන්දුවට එරෙහිව මහින්ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට යයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.
Read More »

රන්ජන්ටත් නොතීසි

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මස 07වනදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර ඇත.
Read More »

අදත් තද වැසි

අද දින දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

යාපනය සිට කොළඹ ගිය දුම්රියේ ප්‍රධාන නියාමක තුවාල ලබයි

යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ පසුපස පෙට්ටිය ගැලවීයාමෙන් දුම්රියේ ප්‍රධාන නියාමක අද දහවල් තුවාල ලබා ඇති බව අනුරාධපුර හා වවුනියාව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග පවසති.
Read More »

Update : මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Read More »

Update : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් පොලිස් කැරළි මර්ධන ඒකකය විසින් එල්ල කර තිබෙනවා.
Read More »

වැල්ලවාය සතිපොළ වෙනත් ස්ථානයකට රැගෙන යනවාට විරෝධය (Photos)

වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් වැල්ලවාය සතිපොල ප්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා තිබු ස්ථානයේන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පල කරමින් විරෝධතාවක් අද උදෑසන පැවැත්වීනි.
Read More »

ආනයනික ළුණු සහ අර්තාපල් බද්ද රු. 40කින් අඩු කෙරේ

ආනයනික ලූණු සහ අර්තාපල් සදහා වන රුපියල් 40ක බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 20ක් දක්වා අඩු කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
Read More »