නවතම ප්‍රවෘත්ති

ඇප ලබා මාසයක් යන්නටත් පෙර නැවතත් කුඩු විකුණා මාට්ටු

හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 170 ක් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජනපති හා එජාපෙ අතර සාකච්ජාව හෙටට කල් යයි

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව හෙට දිනය දක්වා කල් දමා ඇත.
Read More »

පොලිස් බිරියන් හා පවුල්වල ඥාතීන් 12 දා පාරට

ඉහළ දමනු ලැබූ සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඉල්ලා එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා කොළඹට.
Read More »

දියමන්තියක් හා මැණික් සොරකමකට සම්බන්ධ මාතර මල්ලි අත්අඩංගුවට

පන්නිපිටිය, ඇරැව්වල නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වූ පිරිසක් නිවෙස් හිමියාට ගිනි අවියකින් පහර දී තුවාල සිදුකර දියමන්තියක් සහ මැණික් කොල්ල කා ඇත.

Read More »

අනුන්ගේ ATM එකකින් සල්ලි ගන්න ගිය පුද්ගලයෙකු මාට්ටු

චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

එක්සත් ජාතික පෙරමුණ ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »

එජාපය හිටපු අගමැතිම නැවත නම් කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.
Read More »

රජයට සහයෝගය දැක්විමට වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් S.B ට එක් වෙයි

වත්මන් රජයට සහයෝගය දැක්විම පිණිස වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිති ගණනාවක ආධාරකරුවන් මාර්ග හා මහ මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සමග  එක් විය.
Read More »

ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

ආවා කල්ලියට සම්බන්ධව පුද්ගල පහරදීම්වලට හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ වු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »

පුදුකුඩිඉරිප්පුවෙන් බෝම්බ ‍තොගයක් සොයාගනියි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු,සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ(01) පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගනී.
Read More »