අගමැති හා අමාත්‍යවරුන්ට තනතුරු දැරීමට බලයක් නොමැති බවට වන පෙත්සම ලබන ජනවාරි මස 16, 17, 18 විභාග කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
Read More »
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කරයි. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසා දමයි.
Read More »
තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ගල්නෑව පොලිසියට ලද තොරතුරකට අනුව ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයේදී ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය අද (12) පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
Read More »
පිළියන්දල , කොලමුන්න ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් හා ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
Read More »
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලය කඩා වැටෙයි. අද 11 දින හැන්දෑවේ මෙය සිදුවිය.
Read More »