නවතම ප්‍රවෘත්ති

එ.ජා.ප. මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී – සභානායක ලෙස දිනේෂ් පාර්ලිමේන්තුව අමතයි

මේ වන විට පාර්ලිමේන්තුවේ සභා ගැබේ කටයුතු සුපුරුදු පරිදි සිදු වේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින කලු පටි පැළඳ පැමිණ තිබීම සුවිශේෂී සිදුවීමක්.
Read More »

ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Read More »

අගමැතිට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට ඒරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායකවරයා භාර දී තිබෙනවා.
Read More »

පක්ෂ නායක රැස්වීමෙන් පාර්ලිමේන්තුව රැස්වෙනවාද නැද්ද තීරණයක් නැහැ

පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව අවසන්ව තිබෙනවා.
Read More »

රටේ සාමකාමී වාතාවරණය අඛණ්ඩව රැකගන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශ වලට උපදෙස්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර රැස්වුණා.
Read More »

ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවයි

ජනපති විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
Read More »