නවතම ප්‍රවෘත්ති

“ගජ” සුළි කුණාටුව කි.මී. 870ක් දුරින් – අද සිට ධීවර කටයුතුවල යෙදෙන්න එපා

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 870 පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.
Read More »

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read More »

හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය සාර්ථකව අවසන් වේ

හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමජියවිද්‍යා පස්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලදී.
Read More »

මහ මැතිවරණයේ මූලික කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට පවරයි

පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු කිරීමට මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබේ. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස්
Read More »

ලෝකාන්තයෙන් පහලට වැටුණු ජර්මන් ජාතික හෙදියගේ මල සිරුර සොයාගැනේ (Photos)

සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියකගේ සිරුර බලන්ගොඩ මූලික රෝහලට ගෙන ඇත.
Read More »

UPDATE : පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වෙනවා.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතියානුකූලද ? තීන්දුව හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බැලීමට නියමිතව තිබුණද එය හෙට (13) දින දක්වා කල් තබා තිබෙනවා.
Read More »
මහින්ද

මෙවරත් මහින්ද කරුණෑගලින්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමීට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
Read More »