පාර්ලිමේන්තුව ලබන 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළා.
Read More »
තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි.
Read More »
කෝටියකට අධික වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රධානතත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහනක් ඊයේ (22) කිලිනොච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වුවා.
Read More »
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
Read More »
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.10ට පමණ ආරම්භ වුණා.
Read More »
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම කොටුව මැනිං වෙළඳපොලේද එළවළු ව්‍යාපාරිකයින් පවසන්නේ එළවළු තොග ලැබීම සීමා වීම හේතුවෙන් එළවළු මිල ඉහළ යාමට හේතුව බවයි.
Read More »
යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිවෙකුටත් බාධා කිරීමට අයිතියක් නොමැති බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.
Read More »
වසරේ ගතවු මාස එකහාමාරක පමණ කාලය තුළදී යාපනය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 271 දෙනෙකු වාර්තා වි ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි.
Read More »