නවතම ප්‍රවෘත්ති

එ.ජා.පයේ මන්ත්‍රීවරුන් මෝසමක් පාර්ලිමේන්තු මහ ලේකම්ට භාරදෙයි

රට තුළ නීත්‍යානුකූල රජයක් නොමැති අවස්ථාවක අමාත්‍යංශ පරිහරණය කිරීම නීති විරෝධී බවට පවසමින් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මෝසමක් භාරදී තිබෙනවා.
Read More »

අගමැති මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

2019 වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Read More »

ලුනාව නාගරික මහල් නිවාසයේ වැඩ කඩිනමින් නිම කරනමෙන් නිවාස ඇමතිගෙන් උපදෙස්

අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන ලදී
Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගත කර සිටි ලහිරු මධුශංක නිදහස් කෙරේ

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු මධුශංක නිදහස් මේ වන විට නිදහස් කර ඇති බව මාල දිවයිනේ සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තහවුරු කළාය.
Read More »

සිකුරාදා රැස්වන පාර්ලිමේන්තුවේ ගැලරිය වැසෙයි

පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා පැවැත්වීමට නියමිතය. නමුත් අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කරයි.
Read More »

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර කර සිටින ලාංකිකයා බේරාගැනීමට ඇමති ෆයිසර් මුලිකත්වය ගනී

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි.
Read More »

ඇමතිකම එපා කියූ වසන්ත කැබිනට් රැස්වීමට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුන අමාත්‍ය මණ්ඩල රැස්වීම සදහා වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබෙනවා.
Read More »

කසල ගොඩකට ගිනි තැබූ මන්ත්‍රීවරයා පිලිස්සී රෝහලේ

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කසළ ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
Read More »