නවතම ප්‍රවෘත්ති

විදුහල්පතිගේ මත ගැටුම් නිසා පාසල් දැරියන් අව් රශ්මියේ විභාගය ලියයි

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන්ට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අව් රශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙනවා.
Read More »

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනයේ කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අද (14) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

අලුත උපන් දරුවන් රැකබලා ගන්න ආරක්‍ෂිත මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »

ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගත් පළමු ආසියාතිකයා

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබෙනවා.
Read More »

විදෙස් ගත බිරිඳගෙන් සල්ලි ඉල්ලා වයස එකහමාරක් ඇති දැරියට පහරදුන් පියා අත්අඩංගුවට

අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
Read More »

රාගම දැරියට අමානුෂිකව පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

රාගම - කුරුකුලාව ප්‍රදේශයේ දැරියකට, සිය කුඩම්මා විසින් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
Read More »