නවතම ප්‍රවෘත්ති

තුර්කියේ භූ කම්පනයෙන් විපතට පත් පවුලට නවාතැන් දුන් ශ්‍රී ලාංකික තරුණිය

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
Read More »

ක්‍රීඩිකාවක් තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට ගත් උත්සහයක් හෙළිවෙයි

ලෝක කුසලානය අතරතුර දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට තවත් ක්‍රීඩිකාවක් උත්සහා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ලෝක බැංකුවේ සභාපති ධුර තරඟයට සමන්තා පවර්ගේ නමත් ඇතුළත් වෙයි

ලෝක බැංකුවේ සභාපති ධුරයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් මේ වනවිට සකස්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

 ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අවස්ථා හිමි වෙයි

මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
Read More »

අල්ලස් ගත් පාස්පෝට් කාර්යාලයේ සේවිකාවක් අත්අඩංගුවට

එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මිත්තණියගේ දේපළ ගෙන ඇයට නොසැලකු රංගන ශිල්පිණියට වැඩ වරදියි

ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (15) ටෙලි නාට්‍ය නිළියක වන රුචිනි ටනාශාට නියෝග කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග අද තරඟ බිමට

ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »