මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් තිස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නාගලිංගම් මයුරන්
Read More »
ඇමරිකාවේ පාර්ලිමේන්තුව සේ සැලකෙන එරට කොංග්‍රසය ආශ්‍රිතවද කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් මතු වී ඇති බව වාර්තා වේ.
Read More »
ආයතන 473ක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව
Read More »
ශ්‍රී ලංකාව ද ඇතුලත්ව ආසියානු කලාපයේ රටවල් 11කට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර ඇත. කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපතති වල ඇති වූ වෙනසක් මත එම තහන
Read More »
හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read More »
බන්ධනාගාර පොකුර ආශ්රයෙන් කොවිඩ් ආසාදිතයන් 4274 දෙනෙකු හඳුනාගෙන ඇතිඅතර ඉන් 129 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වනවා.
Read More »
අනුරාධපුර "අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ" සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් පසු එහි ප්‍රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවටගෙන තිබේ.
Read More »
කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනය වූ ලංගම බස් රථ රියැදුරෙකුට පෙරේදා (12දා) කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සේවකයන් විසි පහක පමණ
Read More »
පාස්කු ප්‍රහාරයට අදාළව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා
Read More »
සංචාරක හෝටල් ආශ්‍රිතව ඉදිකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා කිසිදු අතරමැදියකු සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදාළ හෝටල් හිමියන්ට දැනුම් දී ඇත.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි
Read More »