කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
Read More »
කොවිඩ් වසංගතය අතරේ ඉන්දියාව තුළ කුරුලු උණ වසංගතයද වඩාත් බරපතළ තත්ත්වයකට පත් වෙමින් තිබේ.
Read More »
තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්
Read More »
ඇමෙරිකාවේ ඩොලරයට සාපේක්ෂව අද (13) වන විට රුපියලේ අගය නැවතවරක් 194ක් දක්වා පහළ ගොස් තිබේ.
Read More »
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ අද (13)සිදුකළ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය තවත් 646දෙනෙකු සුවය ලබා ඇත.
Read More »
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන තිබේ.
Read More »
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (13) දින කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම පවත්වා ඇති බව වාර්තා වේ.
Read More »
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ රඳවා තිබේ.
Read More »
සබරගමු පළාත් සභාවේ සේවකයින් 06දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
වැල්ලවත්ත සිට යාපනය බලා යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ඊයේ (12) රාත්‍රියේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කර තිබේ.
Read More »