නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ
Read More »
කොවිඩ් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතු බවත් එන්නත් පිළිබඳ
Read More »
පසුගිය දිනක පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය ආසාදිතයන් 5දෙනා ගෙන් ආසාදිතයන් දෙදෙනෙක් මේ වන විට සොයාගෙන තිබේ.
Read More »
බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අද(06) අරණායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් ආසාදිතයන් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගයේ පිහිටි ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමා තිබේ. මාර්ග තුනක් මෙලෙස වසා දමා ඇති අතර
Read More »
මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරිය සහ ඇගේ දරු දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ්-19 එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළ බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා පවසයි.
Read More »
නිවස ඉදිකිරීමට නැකැත් වේලාවක් බැලීමට ගිය විශ්‍රාමික නාවික සෙබළකු ගම්පොළ නගරයේදී බියර් බෝතල් දෙකක් බී අවසිහියෙන් බස් නැවතුමේ සිටියදී ඔහු ළඟ තිබූ බැංකුවෙන් ගත්
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුනු බෞද්ධ දහම් පාසල් රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11 වන
Read More »
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
Read More »
ජාඇල -රාගම ලංගම බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
Read More »