දඹුල්ල ප්‍රදේශයේ තානායමකදී ඊයේ (06) ගෙළ වැලලාගෙන මියගොස් සිටි බව කියන රත්නපුර ප්‍රදේශයේ තරුණ මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩි කරන අතර, එලෙස පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන
Read More »
2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීම සදහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය
Read More »
සංචාරක ක්ෂේත්රය සහ සංචාරකයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
Read More »
ජංගම දුරකථන සහ පරිගණක යෙදුම් (Apps) හරහා නීති විරෝධී ආකාරයෙන් සිදුකර ඇති මහා පරිමාණ ණය වංචාවක් නිසා ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් කැලඹීමට පත්ව ඇත.
Read More »
කැබිතිගොල්ලෑව මූලික රෝහලේ සේවකයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි බැලීම සඳහා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ගිය තමන්ට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු බැණ වදිමින්
Read More »
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකු ත්‍රිත්වයක් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත නව බැංකු සංස්ථාව ක්‍රියාත්මක කිරීමේදී එහි සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමිවිය යුතු බව
Read More »
කොවිඩ් නව ප්‍රභේදය වරාය මාර්ගයෙන් රට තුළට ඇතුළුවීමේ හැකියාවක් නොමැති බව වරාය සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
Read More »
කොවිඩ් රෝගීන්ට නේවාසික ආයුර්වේද ප්‍රතිකාර කිරීම සඳහා නාවින්න ආයුර්වේද රෝහලේ විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල සැරිසරමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ හඳුනාගත් බව
Read More »
බියගම පොලිසියේ රථවාහන අංශය 2020 වසරේ නිකුත් කළ දඩ පත් ඇතුළුව මහර මහේස්ත්‍රාත් අධිකරණය
Read More »