දින හතක් මෙරට රැඳී සිටින සංචාරකයන් පී.සී.ආර්. පරීක්ෂණ දෙකකුත්, දින හතකට වැඩි කාලයක් රැඳී සිටීනම් පී.සී.ආර්. පරීක්ෂණ තුනකුත් සිදුකළ යුතු
Read More »
ප්‍රභූ ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ හතළිස් හතර දහසක් ඉන් ඉවත්කර ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට යයි.
Read More »
නිල ඇඳුමේ බඳ පටියේ රහසිගතව රඳවා බෝගම්බර දුම්බර බන්ධනාගාරයට හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයකු ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටි නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි
Read More »
දම්පේ සියනෑ ජාතික පාසලේ ශිෂ්‍යාවකට හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇත. ඉන් අනතුරුව සිසුවියගේ ආශ්රිත සිසුන් තිස්දෙනකු හා අනධ්‍යයන සේ
Read More »
උසස් පෙළ විභාගය 2020ට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට අරඹා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්
Read More »
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගර, කන, නාසය පිළිබඳ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (07 වැනිදා) තහවුරු වී ඇත.
Read More »
මුතුරාජවෙල අභය භූමියේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් විනාශ කරමින් ගොල්ෆ් පිට්ටනි ඉදිකිරීමට පෞද්ගලික සමාගමක් සැරසෙනවා
Read More »
පාසලට පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල කීවාය.
Read More »
කොවිඩ් -19 වෛරසය තවත් 255දෙනෙකුට ආසාදනය වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් අද (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්
Read More »