කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වසර 30කට පසු නේපාලයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් සහාය නියමුවරිය වන 44 හැවිරිදි අංජු කාතිවඩා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව තිබී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
Read More »
වැලිගම කප්පරතොටදි මගී බසයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබෙනවා.
Read More »
ඇෆ්ගනිස්තානයේ හිටපු මන්ත්‍රීවරියක් සහ ඇයගේ අරක්ෂකයාව නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය, ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.
Read More »
71ක් වැනි විශ්ව රූ රැජින තරඟාවලියේ කිරුළ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් දිනා ගෙන තිබෙනවා.
Read More »
පවතින ආර්ථික තත්ත්වයත් සමග සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Read More »
බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
Read More »
කජු සංස්ථාවට අයිති සෑම කජු වත්තකම හතර මායිම මම දන්නවා
ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක
Read More »