කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාවැටීම වලක්වාලීම සඳහා මහනුවර ප්‍රදේශයෙන් මෙම ක්‍රමවේදය අරඹා තිබේ.
Read More »
අද (22) කොවිඩ් ආසාදිතයන් 260ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 47දෙනෙකුට
Read More »
අලුත උපන් දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
Read More »
දිවයින පුරා හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා
Read More »
විදෙස් රටවල නිපදවා තිබෙන කොවිඩ් එන්නත් පිළිබඳව විස්තරාත්මක අධ්‍යනයකින් අනතුරුව අදාල රටවල් සහ මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සඳහා
Read More »
හෙට (23) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව පොලිස්
Read More »
මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ තිබෙන තැපැල් කාර්යාලයට කිසියම් අයෙකු හෝ පිරිසක් ගිනි තබා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කර ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 618දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයි සදහන් කරයි.
Read More »
කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කදවුරේ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය
Read More »
තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ ආසාදිත කොවිඩ් රෝගීන් 15ක් හඳුනා ගෙන ඇති අතර ඊයේ (21) දිනයේ එම පිරිස හඳුනා ගෙන ඇත.
Read More »