කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවාඇති සමථ මණ්ඩල කටයුතු ලබන ජනවාරියේ සිට යළි ඇරඹීමට තීරණය කර ඇත.
Read More »
අන්සතු බැංකු කාඞ්පත්වලින් බැංකුවලින් රුපියල් කෝටි ගණනක මුදල් ලබාගත් පුද්ගලයකු පෙරේදා (16) වවුනියාව පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ගම සමග පිළිසදර 03 වන අදියර අද (18) බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී පැවැත් වුණි.
Read More »
පොලින්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යාලයේ ඉගනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read More »
රජය විසින් හදුන්වාදී ඇති උත්සව ණය ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ විමසීමේදි දැනගන්නට ලැබී ඇත්තේ කාර්යංශය
Read More »
රජය ප්‍රකාශයට පත් කළ පරිපූරක උත්සව ණය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ ප්‍රධාන කාර්යාලයට ගිය අයදුම්කරුවන් දැඩි අපහසුතාවයට පත්වී
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 708දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දහවල් වන විට තවදුරටත් ඉහළ ගොස්
Read More »
උත්සව සමයේ බිමතින් රිය පදවන රියදුරන් සොයා කරන මෙහෙයුම් සඳහා සැම පොලිස් ස්ථානයකම බීමත් රිදුරන් පරීක්ෂාකරන බ්‍රොතලයිසර් උපකරණ කට්ටල ලබා දී තිබෙනවා.
Read More »
මහරගම අපේක්ෂා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
Read More »
කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට සැකකරුවකු දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකු ට විරෝධය පළකර පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
Read More »