නවතම ප්‍රවෘත්ති

ගාල්ල කොට්ඨාසයේ පාසල් වැසෙයි

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති අතර ඒ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර තිබේ.
Read More »

වනාතමුල්ලේ සිට හුදකලාව මඟ හැර හොරෙන් බසයේ ගිය අයෙක් මාට්ටු

බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගයේ බස්රථයක ගමන් කළ පුද්ගලයෙකු නැවත නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
Read More »

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
Read More »

කළුතර කොවිඩ් අවදානම ඉහළ යයි

කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read More »

විදේශයන් හි සිටි ලාංකිකයන් 750ක් දිවයිනට

ගත වූ පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 15 ක් තුළ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 750 ක් කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැම
Read More »

මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරට මුල්ගල තැබේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
Read More »

නයිජීරියාවේ සිට මත් කොළ තොගයක් මෙරටට

මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී
Read More »