මහනුවර නගර සිමාව තුල කෝවිඩ් 19 ආසාදිතයින් තව දුරටත් හමුවිම නිසා මහනුවර නගර සිමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමිමට තිරණය කළ බව
Read More »
කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබේ.
Read More »
වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
Read More »
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ.
Read More »
රත්ගම නගරයේ බැංකු ශාඛාවක සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 406දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබෙන බව
Read More »
එළැඹෙන ජනවාරි පළවනදා සිට බතික් හෝ අත් යන්ත්‍රවලින් සැකසූ දේශීය ඇඟලුම් වලින් නිෂ්පාදිත ඇඳුමක් අඳින ලෙස බතික්
Read More »
වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
Read More »
දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව
Read More »
"බුරවි" කුණාටුවෙන් අතුරුදහන් වූ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටියදී අතුරුදහන් වූ ධිවරයාගේ මෘතදේහය දින තුනකට පසුව හමුවී ඇත.
Read More »