නවතම ප්‍රවෘත්ති

මහනාහිමිට අවසන් ගෞරව දැක්විමට රනිල් වික්‍රමසිංහ මහතා යයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන්ගේ අපවත් විම රටටත් තමාටත් විශාල පාඩුවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read More »

රත්‍රං භාණ්ඩ මිලදී ගන්න ගිය රන් භාන්ඩ හොරු

වවුනියාව නගරයේ රන්භාණ්ඩ වෙළඳ සලකින් මෙලස රන් භාන්ඩ සොරකම සිදුකර ඇති අතර සැක කරුවන් තිදෙනා වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

රාමඤ්ඤ නිකායේ මහා නායක ධූරයට මකුලෑවේ විමල අනුනායක හිමි පත්වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්වීම සිදුවී ඇති අතර අද (22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක
Read More »

“කෝප් ” මධ්‍යම අධිවේගයේ දුෂණ හෙළිකරයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සමත්වී ඇත.
Read More »

හෙට ඇරඹෙන පාසල් වාරයට ප්‍රවාහන මාධ්‍යයන් නියාමනයක්

හෙටින් ඇරඹෙන තෙවන පාසල් වාරය සඳහා ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන මාධ්‍යන් නියාමනය කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
Read More »

ඉන්දීය ධීවරයෝ ලාංකීය ධීවරයන්ගේ දැල් විනාශ කරලා

යාපනය මාදගල් මුහුදු තීරයට අසන්න මුහුදේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ දැල් ආම්පන්න සියල්ලක්ම මෙසේ ඉන්දීය ධීවරයන් විසින් විනාශ කර තිබෙන බව වාර්තාවේ.
Read More »

සමස්ත ආසාදිතයන් 20,000 සීමාවට ආසන්න වෙයි

මෙරට කොවිඩ් ආසාදිතයන් 20,000 සීමාවට ආසන්නවී තිබේ. ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 491 දෙනාත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 19,771 දක්වා ඉහල ගොස් තිබේ.
Read More »

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවතට

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා තිබූ සංචරණ සීමා මේ අනුව හෙට (23) උදෑසන 5 සිට ඉවත්කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
Read More »