සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල සාමාජිකයින් රැකියා ස්ථානයට ගෙන්වා ගැනීමට අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී
Read More »
පුඩළුඔය - ගම්පොල මාර්ගයේ පාළුවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.
Read More »
මධ්‍යම පළාතෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබේ.
Read More »
අද 10 දින කොවිඩ් ආසාදිතව මරණ 4ක් වාර්තා වී තිබේ .ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read More »
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බැවින් මනාල යුවල ඇතුළු
Read More »
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
කොළඹ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයන් 56ක් හඳුනාගෙන ඇත. ඒ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කර ඇත.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත නියෝග කර ඇත. එම නියෝගය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදුකරනු ලැබුවා.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 657දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12හැවිරිදි පාසල් සිසුවියකට කොවිඩ් ආසාදිත වී ඇත.
Read More »
පසුගිය සතිය තුළදී ළමුන් 74,000කට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »