නවතම ප්‍රවෘත්ති

මෙරටින් දෛනිකව පියයුරු පිළිකා රෝගීන් 12ක් හඳුනා ගැන‍ේ

පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
Read More »

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ප්‍රවීන නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්න කිරීමක්

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
Read More »

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ක්‍රීඩකයින් හා සමානව සලකයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ද ක්‍රීඩකයින් හා සමාන ලෙස ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගීවීම වෙනුවෙන් මුදල් ගෙවීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.
Read More »

ඩයනා ගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන පැමිණිල්ලක්

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
Read More »

මෙරට හෙදියන් 423කට ඉංග්‍රීසි භාෂාව හරස් වෙයි

අමෙරිකාවේ රැකියා සඳහා 2016 වසරේදී අයදුම් කළ හෙදියන් 425ක පිරිසක් අතුරින් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූයේ හෙදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී තිබෙනවා.
Read More »

අඬන ළමයි නළවගන්න මම සාරිය පිටින් පිනුම් ගහලත් තියෙනවා

පසුගිය ඔක්තෝබර් පළවැනිදා ලෝක ළමා දිනය දවසේ ළමයින්ව සතුටු කරන්න හරි හරියට සිංදු කියපු ගුරුවරු වගේම සිංදු කිය කියා නටපු ගුරුවරුත් අපි දැක්කා. එක දවසකට හරි ගුරුවරු තමන්ගේ සිසු දරුවන් එක්ක එකතු වෙලා සම්ප්‍රදායික රටාවට අභියෝග කරලා එහෙම විනෝදවුණු එක බොහොම සුබවාදී දෙයක් විදියටයි අපිටනම් පෙනුණේ.
Read More »

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර ධූරයට හෂාන් තිලකරත්න

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා.
Read More »

කාර්යක්ෂමව වැඩ කර නොහැකි නම් ගෙදර යන්න – ගීතා කුමාරසිංහ

ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධව කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.
Read More »

හිටපු ජනපතිනිය ඝාතන නඩුවේ චූදිතයින් තිදෙනෙකුට ජනපති සමාව

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගතව සිටි රැඳවියන් තිදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
Read More »