නවතම ප්‍රවෘත්ති

යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති දැරියක් මරුට

හසලක උල්පතගම ප්‍රදේශයේ දී මිණිපේ යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් ඊයේ (10) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කතානායක ධුරය කාන්තාවන්ටත් අවශ්‍යය බවට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙනවා.
Read More »

ජාතික සභාවට කාන්තා නියෝජනය වැඩි කරන්න – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දෙමින් ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »

බන්ධනාගාරගත කළ තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් හමුවෙයි

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග අද (10) පැවති තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් ජය ගත්තා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය තෙවන තරඟයත් ජය ගනියි – මල්ෂාගෙන් දක්ෂ පන්දු යැවීමක්

2022 ආසියානු කුසලාන කාන්තා පන්දු වාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිය තුන්වන තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සමත්වුණා.
Read More »

සිව් හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ සිව් හැවිරිදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව සැකපිට 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කොන්ඩ බූලක් ගෙලේ සිරවී 8 හැවිරිදි දරුවෙකු මරුට

තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමා ගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක පැටලී ගෙළ සිර වීමෙන් 8 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »