නවතම ප්‍රවෘත්ති

සමෘද්ධි දීමනාව රැගෙන ගිය වයෝවෘධ මවකගේ මුදල් කොල්ල කයි

සමෘද්ධි බැංකුවෙන් ලබාගත් රුපියල් 14,500ක දීමනාව ලබාගෙන නිවස වෙත යමින් සිටි වයෝවෘධ මවකගේ මුදල් මහමඟදී කොල්ලකා තිබෙනවා.
Read More »

මට පයිලට් කෙනෙක් වෙන්න බෑ කියපු ගුරුවරු එදා මාව දැකලා මගහැරලා ගියා

අහස් යන්තරාවක් පදින්න තියා එහෙව් එකක් ළඟින් යන්නත් දැනුම් තේරුම් ඇති සමහර උදවිය පවා බයවෙද්දි අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් ගුවන්යානයක් පදවනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද?     
Read More »

පාසල් දැරියක් දුෂණය කර ඝාතනය කළ පුද්ගලයෙකු DNA පරීක්ෂණයකින් සොයා ගැනේ

2009 වසරේ දී ඇහැළියගොඩ පොලිස් වසමේ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් නිවසට පැමිණෙමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මියන්මාරය භාර නොගත් රූ රැජින කැනඩාවට පළා යයි

මියන්මාරයේ වර්තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටි මියන්මාර් රූ රැජින ලෙස කිරුළ පැළඳි "හෑන් ලෙයි" කැනඩාවට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
Read More »

සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් බවට දමිතාගෙන් ප්‍රකාශයක්

අරගල ක්‍රියාකාරිනියක වන ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය දේශපාලනයට පිවිසෙන බව ඊයේ (28) මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
Read More »

ඥාතින් සංවේදී කරමින් උපන් දිනය දා හර්ෂණිගේ නිසල සිරුර නිවසට

වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ බව කියන තරුණියක් පිළිබඳ පුවතක් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

2022 කාන්තා ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණා.
Read More »

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයින්

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව කාන්තා නාවිකයින් තිදෙනෙකු සාර්ථකව නිම කර තිබෙනවා.
Read More »