ගෙවුණු වසර හතරක කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පහත් බිම් අක්කර 68යි රූඩ් 2, පර්චස් 25ක් ගොඩ කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
Read More »
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් ඊයේ (26) දින පවත්වනු ලැබුවා.
Read More »
අයථා අන්දමින් වත්කම් උපයා හිටි හැටියේ කෝටි ප්රකෝටිපතියන් වූ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් විමර්ශනයක් අරඹා ඇත.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Read More »
පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවක දී මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘රත්මලානේ රොහාගේ‘ මරණය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට
Read More »
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ MT New Diamond නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට
Read More »
පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් සිදුකිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 28දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ගොනා කෝවිලේ රොහා නම් කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීතිය පළකිරීම සඳහා ගල්කිස්ස කනත්තේ සාදයක් පැවැත්වීමට සූදානම් වූ සිව් දෙනෙකු
Read More »
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස නීතිවිරෝධීව පිහිටුවනු ලැබූ දූෂණ මර්දන කමිටු කාර්යාලය මගින් රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළා යැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු
Read More »
බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ගතවූ පැය 24ක කාලය තුළ විධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »