නවතම ප්‍රවෘත්ති

ජීවන වියදම පාලනයට ආහාර 10කට අවම මිලක්

ජීවන වියදම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දහයක හා එළවළු වර්ග තුනක අවම මිලක් පවත්වා ගෙන යාමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.
Read More »

එජාප අනාගතය රුවන් සහ අකිලට

පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතුවල වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට පැවරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත
Read More »

වැටුප වැඩි නොකලොත් වතු රජයට පවරා ගැනීමේ තීරණයක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නා බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා වතු හාම්පුතුන්ට අනතුරු අඟවා ඇත.
Read More »

සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකන්න

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට අවධාරණය කරයි.
Read More »

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Read More »

රුසියානු ජාතිකයාට කොවිඩ් නෑ

කොවිඩ් 19 ආසාදිත බවට පෙරේදා (24) හඳුනාගැනුණු රුසියානු ජාතිකයාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අවසානයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
Read More »

නව තානාපතිවරු පත්වෙයි

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත්කර ඇත. මේ සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය හිමිවී තිබේ.
Read More »

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 8කට අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ.
Read More »