පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More »
2015 වසරේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩ කර එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ
Read More »
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සැළකෙන ජනිත් මදුසංඛ හෙවත් පොඩි ලැසි යළි
Read More »
ඉන්දියානු ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබාගනිද්දී ඒවා මගින් භූමිතෙල් ගඳ වහනය වන බවත් මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා පාරිභෝගික ජනතාවට එහි ඇත්ත යුත්ත පැහැදි
Read More »
ගිනි ගැනීමකට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් පිටවූ ඉන්ධන මෙරට සාගර කලාපයේ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි.
Read More »
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි සේවයට පහසුකම් නැති බවට පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළ
Read More »
මේ වන විට දුම්රිය රියැදුරු සහායක ශ්‍රේණිවල තනතුරු පන්සිය හතළිහෙන් තුන්සිය හැටක් පුරප්පාඩුවී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read More »
අන්තර්ජාතික බැංකු සහ විදේශීය රටවලින් ‘සෘජු ණය’ ලබා ගැනීම වසර දෙකක කාලයක් සඳහා සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණට’ ප
Read More »
පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂය ජනතාව තුළ ජාතිවාදී හා වර්ගවාදී ආකල්ප ඇති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීර ප්‍රකාශ කරයි.
Read More »
රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ.
Read More »
කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
Read More »