"ජාතික පරිසර සංරක්ෂණ වගකීම’ නමින් ජාතික හරිත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය
Read More »
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය
Read More »
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාරාදීසයක වී අවසන්ය.
Read More »
බස් ප්‍රමුඛතා මංතීරු තුළ යතුරුපැදි අනතුරක් සිදුවුවහොත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට වගකිව යුතු බවත්,
Read More »
කළුතර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 22දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
Read More »
ශ්‍රී ලංකාවෙන් පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු
Read More »
පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීය හැකි අවම වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read More »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
Read More »