නවතම ප්‍රවෘත්ති

තෙල් නැවේ කපිතාන් හුදකලා කෙරේ

ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා අද (11) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකිනි ගොඩබිමට රැගෙන එනු ලැබීය.
Read More »

අනුරාධපුර – පුත්තලම තාවකාලික පාලම ගිලාබසියි

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව ප්‍රදේශයේ තාවකාලික පාලමක් මෙසේ ගිලාබැසීම සිදුවී ඇත. මේ නිසා ප්‍රෙදේශයේ ගමනා ගමනයට බාධා සිදුව ඇත.
Read More »

හෝදලා – වේලලා මාස්ක් විකුණලා ?

නැවත භාවිත කළ නොහැකි මුඛ ආවරණ 3128ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට පැසසුම්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 වයිරසය පිළිබඳ මාසික ගොලීය තත්ත්ව වාර්තාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ වැඩපිළිවෙළ
Read More »

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කරයි

මේ අනුව පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ඇත.
Read More »

ජාතික පාසල් 1000 දක්වා වැඩි කෙරේ

ගුරු මාරුවීම් සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයක් සඳහා ම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතින බව
Read More »

හන්තානේ අක්කර 20ක් වෙන්දේසියට

හන්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
Read More »