කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 14දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්
Read More »
කළුතර , ගුලවිට ප්‍රදේශයේ ප්රාග් ඓතිහාසික මානව සාධක සහිත ගල්ලෙන ආශ්‍රිතව අවසර දී තිබු ගල් කොරියේ බලපත්‍රය මේ වනවිට අත්හිටුවා ඇත.
Read More »
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසීය.
Read More »
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ
Read More »
පාසල් සිසුවකු උස්සා පොලවේ ගැසූ තිදරු පියෙක් අද දින (12) සැක පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
Read More »
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
දැව පටවාගෙන යමින් තිබූ ලොරියක් එම මාර්ගයේ පෙරළී යාම නිසා එම තත්ත්වය ඇති වී තිබේ.
Read More »
නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින්
Read More »
මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද ජංගම දුරකථන 4ක් සහ දුම්කොළ පැකට්ටුවක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන ඇත. මෙලස අද දින (11) තාප්පයට උඩින් එම පාර්සලය විසිකර ඇත.
Read More »