බේරේ වැව ඉදිරිපිට ඉදිකරමින් පවතින “අල්ටයර් නේවාසික හා වාණිජ ගොඩනැගිල්ල“ ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වි තිබේ.
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 640දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.
Read More »
රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසර තුළ ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.
Read More »
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් දරුවන්ට හැකි පමණ බීමට ජලය ලබා දෙන්නැයි
Read More »
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩනැගීමට තමන්ට හැකි බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා
Read More »
දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02 වැනිදා) ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
Read More »
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති, ජනමත විචාරණයකට තුඩු දෙන වගන්තිවලට අත නොතබන බව ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (31 වැනිදා) ප්‍රකාශ
Read More »
මෙරට මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, හෙරොයින් පැකට් රට පුරා බෙදාහැරීම සඳහා යොදාගන්නා නවතම වර්ණ ක්‍රමවේදයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන තිබේ.
Read More »
රත්මලානේ උකස් මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි දෙකකට ආසන්න ස්වර්ණාභාරණ හා ජංගම දුරකථන සොරකම් කළැයි මෘදුකාංග ඉංජිනේරුවකු සහ ප්‍රධාන පෙළේ ආයතනයක ශාඛා කළමනාකාරවරියක
Read More »
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 31 දෙනෙකු ඳුනාගෙන තිබේ.
Read More »