කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 08දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
බන්ධනාගාර ගත කර සිටින සුළු වැරදි සම්බන්ධව දඬුවම් ලැබුවන්ට ජනධිපති පොදු සමව යටතේ නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read More »
කරදියාන කුණු කන්දේ භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු කන්දට බැහැරලීම
Read More »
ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මුඛ ආවරණය තුළ හෙරොයින් සඟවා ගෙන සිටි ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මෙරට සෑම වර්ගකිලෝමීටර් 22කටම එක් මත්පැන් අලෙවිසලක් පිහිටා ඇති බැවින් තවදුරටත් මත්පැන් අලෙවිසල් සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නවතාලිය යුතු බව
Read More »
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙම නිලධාරීන් 13න් දෙනා පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
Read More »
විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක්
Read More »
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
Read More »
වයස අවුරුදු 19ත්-25ත් අතර වයස කාණ්ඩයේ පිරිමි දරුවන් අතර එච්.අයි.වී. ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
Read More »
වැරදියට කහ වෙළඳාම් කළ වෙළෙඳුන් 113කට නඩු පවරා ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. මේ බව පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක ප්‍රියන්ත වෙජේසිංහ මහතා සඳහන් කරයි
Read More »