හදිස්සියේ හටගත්, පිළියන්දල කරදියාන කුණු කන්දේ ගින්න මේ වන විට මැඩපවත්වා ඇත. මේ බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් 407ක් ඌන පහසුකම් සහිත සේවා ස්ථාන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.
Read More »
කොරෝනා නිසා මෙරටට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ
Read More »
මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
Read More »
පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් කටයුතු නොකළ නිලධාරීන් ජනාධිපති කොමිසමට ගොස් කිඹුල් කඳුළු
Read More »
විශ්වවිද්‍යාලවල යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සිසුන් තෝරා ගන්නා පාඨමාලා සඳහා මින් ඉදිරියට
Read More »
ශ්‍රී ලංකාවේ, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා තීරණය කර ඇත.
Read More »
ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේබව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
Read More »
කොවිඩ් වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 287ක් අද (30) දහවල් දිවයිනට පැමිණියා.
Read More »
අද දින (30)තවත් කොවිඩ් රෝගීන් ලෙස අසාදිත තිදෙනෙකු හඳුනාගෙන ඇත.
Read More »
A9 මාර්ගයේ, 55 හන්දියේ සිදුවූ රිය අනතුර නිසා කිළිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »