අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන් බැහැදැක
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වෙයි.
Read More »
මරණ දඩුවම නියමව රක්ෂිත බන්ධානාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »
පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැළඳවීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read More »
ඉස්සන් කොටුවක් සකස් කිරීම සඳහා ආනවිලුන්දාව අභය භූමියේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් ඉකුත් 25 වැනිදා රාත්‍රී කාලයේදී විනාශ කර ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති.
Read More »
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව ඇත.
Read More »
ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read More »
පක්ෂය හැරගිය සියලුදෙනා ඒකරාශී කරමින් පක්ෂ නායකත්වය බාර ගන්නැයි එකසත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය පවසනවා.
Read More »
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක්
Read More »
කොවිඩ් වසංගතය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තීරණය කර ඇත. මේ බවපක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »