අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති පන්නිල ආනන්ද හිමියන් විසින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා දැනට ඉදිවෙමින් පවතින නව ගොඩනැඟිල්ල වන " නව දිගන්තය"
Read More »
මනුෂ්‍යය පරිභෝජනයට ඉතාමත් සුදුසු තත්වයේ පවතින සහල් තොගයක් සත්ව ආහාර නිෂ්පාදනයට
Read More »
හිටපු ධිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (20) අල්ලස් කොමිසම, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.
Read More »
ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබේ.
Read More »
නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරිමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹනු ලැබූහ.
Read More »
නව වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කර තබනු ලැබීය.
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 5දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට කවුරුන් පත්කර ගන්නේද යන්න ගැන මේවන තුරු තීරණය කර නැහැ. මේ සම්බන්ධ රැස්වීමක් අද (20) සවස 2ට පමණ පැවැත්වීමට නියමිතයි.
Read More »
ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන විද්‍යුත් ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත් ලිපි යැවීමට මෙන්ම විද්‍යුත් ලිපියකට ගොණුවක් ඇමිණීමට නොහැකි වී තිබේ.
Read More »
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.
Read More »
කුඩා දරුවන් තුළ දියවැඩියාව ඇති කිරීමට කොරෝනා වයිරසයට හැකියාවක් ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බ්‍රිතාන්‍ය පර්‌යේෂකයන් කණ්ඩායමකගේ අවධානය යොමුව තිබේ.
Read More »