ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ
Read More »
ආන්දෝලනාත්මක ලෙස මරණයට පත්වූ ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් බලෙන් අත්පත් කරගත් ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 50 කට ආසන්න බව
Read More »
ඉන්දීය සාගරයේ මොරිෂස් දිවයින අසළ ගිලෙමින් පවතින ජපාන තෙල් නෞකාවකින් තෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉන්දීය සාගරයට එක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
Read More »
අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
Read More »
රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයන් බිය ගැන්වීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා රජය දියත් කර ඇතැයි
Read More »
ඇතැම් අය මට එල්ල කරපු බොරු චෝදනා පුස්සක් බවට පත් කිරීමට ජනතාව කටයුතු කිරීම සතුටට කරුණක් යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්
Read More »
ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය නුදුරේදීම සයිබර් ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසීය.
Read More »
නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙමස 20 වැනිදාට පෙර ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
සිය සැමියා ඝාතනය කිරීමේ පළිය ගැනීම සඳහා වස දී අමානි තන්ජි නමැත්තිය අංගොඩ ලොක්කා ඝාතනය කළ බව පිළිගැනීමට හැකි සාක්ෂි ලැබී ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
Read More »
මෙරට තවත් කොවිඩ්-19 ආසාදිතයින් 27දෙනෙකු ඊයේ හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
රැදවියන්ට අමුත්තන් දැක බලා ගැනීම සදහා පනවා තිබූ තහනම් ලබන අගෝස්තු මස 15 වැනිදා සිට ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More »