නවතම ප්‍රවෘත්ති

ඩුබායි හි සිරවී සිටින ලාංකිකයින් 400ක් අද දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) සිට යළි ආරම්භ වේ.
Read More »

කැලිකට්හි ගුවන් අනතුරින් 17ක් මරුට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය.
Read More »

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු

මෙවර මහාමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුනෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.
Read More »

නියම විජයග්‍රහණයක් උපදින්නේ අභියෝග මතින්

මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කිරීම අපගේ අධිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
Read More »