වළක්වා ගැනීමට මෙන්ම මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට තිදෙනෙක් මුඛ පිළිකාව හේතුවෙන් මියයන බව
Read More »
කුරුණෑගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිඛේ.
Read More »
නිරෝධායන පනතේ තමන්ට හිමි බලතල ලබාදෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත වුවද මහ මැතිවරණ දින සහ පශ්චාත් මැතිවරණ කාලසීමාවේ රාජකාරී සිදු කිරීමට
Read More »
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read More »
ළමා අපයෝජනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව වැඩපිළිවෙළක් අරඹා ඇත.
Read More »
පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ ඇයට අනුබල දුන් පුද්ගලයෙකු අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින්
Read More »
මැතිවරණ ප්රචාරක රැස්වීම් පැවැත්වීමේ කාලය අගෝස්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read More »
ශ්‍රී ලංකා රේගු නිලධාරියකු රැගෙන ගිය ලොකු ලූනු මල්ලක සූක්ෂම ලෙස සඟවා තිබූ කහ කැබලි මල්ලක් සොයා ගැනීමත් සමග ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
Read More »
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්
Read More »
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව අද (28) දින උදෑසන වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී
Read More »
කොවිඩ් -19 වයිරසය සඳහා සිදු කළ පරීක්ෂණය ඍණාත්මක වීම (තවදුරටත් වයිරසය නොමැති බව තහවුරු වීම) හේතුවෙන් බොලිවුඩයේ ජනප්‍රිය නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහලෙන් පිටව ගොස් ඇත.
Read More »