නවතම ප්‍රවෘත්ති

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම නැවත අරඹයි

තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු අනිද්දා(31) සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කරයි.
Read More »

මෙවර මැතිවරණය සාමකාමී

වත්මන් තත්ත්වය අනුව සාමකාමීව මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.
Read More »

කොවිඩ් පාලනය වුණත් රටේ මිනිස්සු හැංඟිලා

කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය පාලනය වී පැවතියද මෙරට ජනතාව තවමත් සංචාරය කිරීමට සහ රැස්වීමට මැළිකමක් දක්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

Read More »

අනවසර කහ තොගය ජනතාවට

මෙරටට අනවසරයෙන් ගෙන්වා වරායේ තිබෙන මෙට්‍රික් ටොන් නවසීයක කහ තොගය සම්බන්ධයෙන් රේගුව සහ ආනයන අපනයන පාලකවරයා පරීක්ෂණයක් පවත්වන බවත්, එම කහ තොගය සතොස වැනි රාජ්‍ය ආයතන මගින් ව
Read More »

ලංකාවේ ඇඟලුම්කරුවන්ට ඇමරිකාවෙන් ඇණවුම්

කොවිඩ් මර්දන ක්‍රියාවලියට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තකරුවන්ට ඇණවුම් ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත.
Read More »

කොරෝනා ආසාදිත 2 ක් නිරෝධායනය කඩකර පාස්පෝට් හදන්න ඇවිත්

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා යොමුකර සිටියදී,සිය ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ආගමන හා විග
Read More »