දිවයිනේ, විශේෂයෙන් ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
තම පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමට තලංගම
Read More »
මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගෙන තිඛේ.
Read More »
අනුරාධපුර රාජාංගනය ප්රදේශයේශයේ වයස අවුරුදු 12 ක දරුවෙකු කොරෝනා ආසාදනය වී තිඛේ.
Read More »
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.
Read More »
තමන් එක්සත් ජාතික පක්ෂයට නැවතත් පැමිණෙනවා යැයි රංගේ බණ්ඩාර මහතා කළ
ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් තමන්ගේ ජයග්‍රහණය දරාගත නොහැකි මාතලේ දිස්ත්‍රික්කයේ කාගේ හෝ කොන්ත්
Read More »
වසර පහකට පසු යළි විවෘත වූ වාලච්චේන කඩදාසි කම්හලේ පළමු වාණිජ නිෂ්පාදන කඩදාසි තොගය මෙම මස 30 වැනි දින කොළඹදී අලෙවි කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන
Read More »
අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.
Read More »
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද(17)අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
Read More »
පී.සී.ආර්. රසායනාගාර කටයුතු සඳහා අනවශ්‍ය බාධා ඇතිකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි පෙන්වාදෙමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය
Read More »