මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද (11) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More »
කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු අද (11) දිවයිනට රැගෙන විත් තිබේ.
Read More »
කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් අසත්‍ය තොරතුරු පතුරුවන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
Read More »
මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට
Read More »
හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
රට කඩිනමින් ගොඩ නැංවීමේ වැඩපිළිවෙලක් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෑගල්ල නව නගර ශාලාවේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
Read More »
තවත් නව කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (10) දිනය තුළ හඳුනාගෙන ඇත.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇත.
Read More »
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු අද (10) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ගිනිඅවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »