නවතම ප්‍රවෘත්ති

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »

වෙඩි තැබීමකට පොලිසියේ තුනකගේ වැඩ තහනම්

මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More »

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
Read More »

මෙරට කොවිඩ් ආසාදිතයින් 2459ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු අද (11) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »

කන්දකාඩු උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට කොරෝනා

කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »