නවතම ප්‍රවෘත්ති

කරුණා අම්මාන් ලෙඩ වෙයි

අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් තමන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිඛේ.
Read More »

විපක්ෂයට දේව සාපයක් වැඳිලා -ජොන්ස්ටන්

අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව ශාපයක් වගේ ඔවුන් අද විනාශ වෙලා යනවා යයි ජොන්ස්ටන්  ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
Read More »

මහ මැතිවරණය සදහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »

ජනාධිපතිට පාර්ලිමේන්තුව නැතිව වැඩක් කරන්න අමාරුයි

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කාර්යයන් සිදුකිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »

විදේශිකයන්ට ලියාපදිංචි හෝටල් වල පමණක් නවාතැන් පහසුකම්

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල
Read More »

සුරක්ෂා රක්ෂණ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට යොමුකරන්න

මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ මැයි මස 31 වැනිදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම
Read More »

අන්තර්ජාලයෙන් මුදල් කොල්ලකෑ විදේශිකයන් 4ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු
Read More »

රූපවාහිනිය බැලුවම හිතෙනවා ජනාධිපතිට තනියම රට කරන්න බැහැ කියලා

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු හිටපු  ජනාධිපතිවරු සියලු දෙනාටම වඩා වෙනස් විදිහකට රට පාලනය කරයි කියා  බලාපොරාත්තු වුණත් පහුගිය දිනවල රුපවාහිනිය බලා
Read More »